මසකට රුපියල් 200000/= ආදායමක්

පොස්ට් එකේ මාතෘකාව බලපු ගමන් කිසිම කෙනෙක් විස්වාස කරන එකක් නෑ මාසෙකට අන්තර්ජාලයෙන් ලක්ෂ දෙකක් උපයන්න පුළුවන් කියල ඇත්තටම එහෙම පුළුවන්ද මමත් කලින්නම් හිතුවෙ මේවා මහ බොරු වැඩ කියල නමුත් ටික කළක් ඉවසිමෙන් කරගෙන යනකොට තමයි මේකෙ ඇත්ත නැත්ත මටත් තේරුනේ දවසට දෙකටනම් මේ ඉලක්කයට යන්න බෑ හොද ඉවසීමක් තියෙන්න ඕන දැන් බැලුවොත් අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම රාශියක් තියෙනවා එවා අතුරින් ලේසිම සහ වැඩි මහන්සියක් නොවී මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි ptc අඩවි මේ වෙබ් අඩවි දහස් ගණන් තියෙනවා Neobux කියන්නෙ අංක එකේ ptc අඩවියක් 2008 ඉදල සාර්ථකව මුදල් ගොවාගෙන එනවා මේ අඩවියෙ වැඩකරන්න හරිම ලේසියි සහ උපයන මුදල් ඉක්මනින් ලබාගන්නත් පුළුවන් මොකක්ද අපිට මේ ptc අඩවියක කරන තියෙන්නේ සහ මුදල් උපයන්නෙ කොහොමද අපිට කරන්න තියෙන්නෙ දැන්වීම් නරබන එක තමයි ඒ කියන්නෙ අපි රූපවාහිනියෙ වෙලද දැන්වීම් යනව දැකල තියෙනවනෙ නමුත් අපි ඒ ව බැලුව කියල අපිට සල්ලි ලැබෙන්නෙ නෑනෙ නමුත් ptc අඩවි වල අපි දන්වීම් බලනවට මුදල් ගෙවනවා මුල් කාලයේදිනම් මේ දැන්වීම් බලනවට ගෙවන මුදල ඉතා සුළු මුදලක් නමුත් අපිට මේක ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන් මාස තුන හතරක් ඉවසීමෙන් දිගටම කරගෙන ගියාම අනිවාරයෙන් ඔබට මසකට 200000ක ආදායමකට පහසුවෙන් යන්න පුළුවන් පහත පින්තූරය බලන්න මේ ptc අඩවියෙන් උපයපු මුදලක විස්තරයක් තියෙවා

ගිණුමක් වීවෘර්ථ කර ගමු

මුලින්ම කියන්න ඕන  ගිණුමක් හදාගන්නනම් ඔබට ඊමේල් ගිණුමක් සහ පේපැල් ගිණුමක් තියෙන්න ඕන බ්ලොග් එකේ දාල ඇති කොහොමද ඒ ගිණුම් හදාගන්නෙ කියල හරි එයෙනම් neobux ගිණුමක් හදාගමු පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරන්න

http://www.neobux.com/m/v/?rh=4C4B343536

දැන් neobux නිල වෙබ් අඩවියට පිවිසෙවි
Register button එක click කරන්න





මෙම ආකෘතියේ ඇති ආකාරයට ඔබ කැමති user name,  password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න.

Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ payza හෝ paypal ගිණුමට සම්බන්ධ කල Email ලිපිනයත් ලබදෙන්න.

Referrer තීරුව හිස්ව ඇත්නම් LK456 ලෙස ලබා දෙන්න

verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න.

ඉන් පසු "..accept terms and service...." පෙල tick කර next click කරන්න.

ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට පණිවිඩයක් යවනු ඇත. ඔබගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක copy කර මෙහි paste කරන්න.
 Registration successful පි‍ටුව දර්ශනය වූ පසු loggin click කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්න.
එක් පරිගණකයකින්  එක් ගිණුමක් පමනයි සෑදිමට හැකි ඔබ ගිණුම් දෙක තුන හදන්න ගියොත් ඔබගේ ගිණුම් සේරම අක්‍රිය කරනවා


නිවැරදි ආකාරයට ඇඩ් ක්ලික් කරමු 

 
 
ඊතලෙන් පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න
 ඔය රතුපාටින් පෙන්වල තියෙන තැන තියෙන වෙලාව තියෙන්නෙ ඔබගේ වෙලාවෙන් එ කියනෙ ඔබට දිනපාතා සියලුම ඇඩ් ලැබෙන්නෙ ඔය වෙලාවෙන් පසුසෙ තමයි අපි හිතමු ඔබට ලැබිල තියෙන වෙලාව හවස 17 : 20 ඔබ හවස පහයි විස්සෙන් පස්සෙ රැ 12 වෙන්න කලින් ඇඩ් ක්ලික් කරන්න ඔන හරි එහෙනම් බලමු ඇඩ් ක්ලික් කරන හැටි
 මුලින්ම ඔබ අංක 3 යටතේ පෙන්වල තියෙන දුඹුරු පාට ඇඩ් ක්ලික් කල යුතුයි ඊලගට අංක 2 ඊලගට අංක 3 ඔබ දුඹුරු පාට ඇඩ් ක්ලික් කලේ නැතිනම් එදාට ඔබ ඇඩ් ක්ලික් කලා කියල ගනන් වැටෙන්නෙ නෑ

 ඇඩ් එකක් උඩ ක්ලික් කල පසු පෙන්වන රතුපාට තිත මත ක්ලික් කරන්න ඉන්පසුව නව පිටුවක් විවෘර්ථ වෙනවා එක තත්පර පහක් බලන් හිටියාම උඩ close  කියල දුඹුරු පාටින්  button එකක් පෙන්වනවා එක කිලික්  කරන්න ඔන්න ඔය  විදියට සේරම ඇඩ් ටික ක්ලික් කරන්න මසකට ලක්ෂ දෙකක ඉලක්කයකට යාමට පාඩම් ටික ඔබට ඉක්මනින් ලබාගැනීමට අවශනම් dsiriwardanadr@gmail.com යන ඊමේල් ලිපිනයෙන් හෝ 077 103 1308 යන දුරකථන අංකයට SMS පනිවිඩයක් යොමුකිරීම මගින් විමසිය හැක

ඔබට ජය!